Vijithaya Software
   
 
Software

Winrar 3.93 PRO | Free Download | Mediafire

Winrar 3.93 PRO | Free Download,, වින්රාර් කියන්නේ දැනට ලෝකේ තියෙන හොදම ෆයිල් කම්ප්‍රෙශන් සොෆ්ට්වෙයා එක. දැන් හුගක් ෆයිල් තියෙන්නෙ .rar file format එකෙන් හින්දා ඒ ෆයිල්ස් ඕපන් කරන්න අපිට වින්රාර් හුගක් ප්‍රයෝජනවත් වෙනවා. මොනවා උනත් මේ සොෆ්ට්වෙයා එක නිකන් හැමදාම තියාගන්න බෑ. දවස් 40ක් වගේ තමයි. ඒක හින්දා අද මම ඔයාලට දෙන්න යන්නේ වින්රාර් ප්‍රෝ වර්ශන් එක එහෙනම් ඔන්න පහලින් බාගන්න. Rar Password: www.softwarestodownload.blogspot.co m

Mediafire Password: warezplannet.blogspot.com

Download WinRAR 3.93 Pro Download 64/32 bit version inside

 

 

Skype Premium 5.1 බාගන්න.

Skype Premium 5.1

Skype Free Version එක නොමිලේ දුන්නට මේක නම් නොමිලේ දෙන්නේ නෑලු. ඩොලර් 4 ක්  වත් ඉල්ලනවා. ස්කයිප් ලා කියන හෑටියට නම් මේ Version එකේ ඕනෑම රටකට ෆ්‍රි කෝල්ස් ගන්න පුලුවන්ලු..10  දෙනෙක් එක්ක එක සැරේ වීඩීයෝ චෑට් කොරන්න පුලුවන්ලු.. අනේ මන්දා මම නම් ඉතින් චෙක් කොලේ නෑ. ඔයාලත් ඔනේ නම් බාගෙන බලන්න.හැබැයි ටොරන්ට්.  බාගෙන බලන්න ඇතුලේ රීඩ් මී ෆයිල් එකක් ඇති. එකේ තියෙන විදිහට වැඩ ටික කරලා බලන්න. හරිගියොත් කමෙන්ට් එකක් දාල යන්න. මෙතනින් බාගන්න.

Download

 

 
   
Copyright © 2009 www.Vijithaya.com. All rights reserved.   Email :- vijithaya.com@gmail.com